ජන මතයට තව මාසයයි
ජනාධිපතිවරණයට ඇත්තේ තව මාසයක් පමණයි. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින මෙම මැතිවරණයේ දී ඡන්දදායකයින් ලක්ෂ 171ක් ඡන්දය ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබා සිටින අතර අළුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවයි.
එළඹෙන සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවක් පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

