Uncategorized

තලතා සජිත් අත්හරී – රනිල්ට ප්‍රශංසා කරයි

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරයි.

පාර්ලිමේන්වේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇය සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉල්ලා අස්වන බව බව පැවසුවාය.

දේශපාලනෙදි කොතෙක් ඉවසිය යුතුද යන්න ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර ඇතැයි ද ඇය එහිදී කියා සිටියාය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *