හෙරෝයින් සමග පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
හෙරෝයින් සමග පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරෝයින් කිලෝග්රෑම් එකක් තම සන්තකයේ තබාගෙන සිටියදීය.
කොළඹ අපරාධ කොට්ටාශය විසින් පිලියන්දලදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

