Latestදේශීය

ජන මතයට තව මාසයයි

ජනාධිපතිවරණයට ඇත්තේ තව මාසයක් පමණයි. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින මෙම මැතිවරණයේ දී ඡන්දදායකයින් ලක්ෂ 171ක් ඡන්දය ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබා සිටින අතර අළුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවයි.

එළඹෙන සැප්තැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවක් පැවැත්වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *