රුසියාවට දරුණු ඩ්‍රෝන් ප්‍රහාරයක්
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉන් ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව සඳහන් ය.
රුසියානු බලධාරීන් පවසන්නේ 2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි.
රුසියානු ර්මස්ථාන වෙත එල්ලවන යුක්රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවද සඳහන් වෙයි.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

