අපේක්ෂකයකුගේ දිනකට උපරිම මැතිවරණ වියදම කෝටි හයයි.
(නාගොඩ සුමන උදයන්ත)
මැතිවරණ වියදම් සීමා යටතේ එක් අපේක්ෂකයෙකුට දිනකට රුපියල් කෝටි 06 ආසන්න මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වැයකර හැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
දෛනිකව විශාල මුදලක් වැයකිරීමට මේවන විටත් අවසර ලැබි ඇති බැවින් පවතින වියදම් නීතිය ආරක්ෂා කිරීම සියලු දෙනා සතු වගකීමක් බව පැවසීය.
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලු දෙනාගෙ සහයෝගය ලැබීය යුතු බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

