Latestදේශීය

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ‌ප්‍රකාශ මෙන්න

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින් 39 දෙනාගේ වත්කම් හා බැරකම් විස්තරය https://sinhala.ciaboc.gov.lk  හරහා නැරඹීමට හැකිය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *