Latestදේශීය

සැලුන් දොර විවෘතයි, ගිය අය ඉදිරියේදී ඒවි – මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව කටයුතු කරන පාර්ශ්වයන් ට ඉදිරියේ දී යළි පක්ෂය වෙත පැමිණීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවය.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සමාරම්භක රැලිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *