Latestදේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් වැඩිම කුරුණෑගලින්

වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරගවදින මෙවර ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව 712,319 ක් වෙයි.

මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ නිවේදනයේ මේ බව සදහන් වෙයි.

ඒ අනුව වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත්වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ 76977කි.  අඩුම අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත්වී තිබෙන්නේ  මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3566කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *