රනිල්ට තවත් අත් දෙකක්
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත හා අංගජන් රාමානාදන් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී ඇත.
ඊයේ කොළඹදී ජනාධිපතිවරයා හමුවී ඔවුන් මේ බව දන්වා ඇත.
මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනයේ මෛත‍්‍රි පිල නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

