වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත අතුරුගිරිය ටැටූ ආයතනයකදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැටී අරඹගේ අජිත් රෝහණ නැමති 31 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේදීය.
වසන්ත සුරේන්ද්‍රගේ ඝාතනය සිදුකිරීමට සැලසුම් කළ බවට සැකකල කිහිපදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඝාතනයට සෘජුව සම්බන්ධ වෙඩික්කරුවකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

