Latestදේශීය

රනිල්ට තවත් අත් දෙකක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත හා අංගජන් රාමානාදන් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී ඇත.

ඊයේ කොළඹදී ජනාධිපතිවරයා හමුවී ඔවුන් මේ බව දන්වා ඇත.

මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනයේ මෛත‍්‍රි පිල නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *