බේරේ වැවේ මළසිරුරක්
බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ (24) පස්වරුවේ මෙම මළසිරුර හමුවී තිබුණි.
මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

