රනිල්ගේ කණෙන් රිංගා සී බී නැවතත් පොහොට්ටු වේදිකාවට
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි වාර්තා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා නාමල් රාජපක්ෂ මහතාගේ ජන රැලියකට එක්ව තිබේ.
ජනාධිපති මැතිවරණය වෙනුනෙන් දිවුලපිටියේ පැවති රැලියට මන්ත‍්‍රීවරයා මෙසේ එක්විය.
ඒ මහතා පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයායි.
රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි මාධ්‍ය රැසක් වාර්තා කර තිබින.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

