Latestදේශීය

රුක්මන් සේනානායක මියයයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 76කි.

රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ.

ඒ මහතා ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ 1973 වසරේ දීය.

කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *