රුක්මන් සේනානායක මියයයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 76කි.
රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ.
ඒ මහතා ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ 1973 වසරේ දීය.
කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.
@දිනමිණ
Please follow and like us: