බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානයේ 23ක් ජීවිතක්ෂයට
නිරිතදිග පාකිස්ථානයේ මගී බස් රථ ඉලක්ක කර ගනිමින් අද (26) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.
විපතට පත් පවුල්වලට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් තුවාල ලැබූවන්ට කඩිනම් වෛද්‍ය ආධාර ලබා දෙන ලෙසත් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රාදේශීය පරිපාලනයට උපදෙස් දී ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

