Latestදේශීය

කරූ පරණවිතාන පාර්ලිමේන්තුවට

රත්නපුර මැතිවරණ කොට්ඨාසය සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වගන්තියට අනුව තලතා අතුකෝරල මන්ත්‍රීවරිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු

පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා මීළඟට මනාප ලැයිස්තුවේ සුදුසුකම් ලත් සමගි ජන බලවේගයෙන් තරඟ කළ, එක්සත් ජනරජ පෙරමුණේ දේශපාල මණ්ඩල සභාපති කරු පරණවිතාන පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව එළැඹෙන මස 03 වැනි දින හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී දිව්රුම් දීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *