Latestදේශීය

සුනිල් හඳුන්නෙත්ති CID යයි

ජාතික ජන බලවේගයට අපහාස වන අයුරින් මඩ සහ අවලදා සහිතව ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කීරීම පදනම් කරගනිමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ අත්සන සහ ජාතික ජන බලවේගයේ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් මාධ්‍ය වෙත නිකුත් කිරීම සඳහා සකස් කර ඇති කූඨ ලේඛනයක් පිළිබඳවද මෙම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

එම පැමිණිල්ල පහතින් දැක්වෙන අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තිට අමතරව නීතිඥ සුනිල් වටගල ඇතුලු නීතිඥයින් පිරිසක් එක් වී සිටියහ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *