ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමට දැඩි සටනක
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා කඩුලු 08කට තවත් ලකුණු 430ක් ලබා ගත යුතු වේ.
එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 483ක ඉලක්කයක් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

