Latestදේශීය

අධිවේගී මාර්ගයේ අනතුරක් – බරවාහන පින්නදූවෙන් පිටවෙන්න

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් අධිවේගී මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

පින්නදූව ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙයි.

මෙම අනතුර හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *