වාහන මිළ 80%කින් පහළට
ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
වාහන මිල අඩු කිරීමේ සැලසුම තම ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් බවද ඔහු පැවසීය.
දැනට වෙළඳපලේ රුපියල් මිලියන 20ක් පමණ වන මෝටර් රථයක් තමන් ජනාධිපති වූ පසු රුපියල් ලක්ෂ විසි දෙකකට පමණ ලබා ගැනීමේ හැකියාව ඇති වනු ඇතැයිද ඔහු පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

