උද්දික සිද්ධියට සම්බන්ධ සංජීව මහනාම අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන තිබෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව උද්දික ප්‍රේමරත්න කැනඩාවට ගිය අතර මේ වන විට ඔහු කැනඩාවේ වාසය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

