බදුල්ල පොලීසියට ගොස් තර්ජනය කළ චාමර සම්පත්
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බැන තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
තොරතුරු වාර්තා වන අන්දමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මෙලෙස පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ, පසුගිය 05 වනදා බදුල්ල නගර මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පලකරමින් මැතිවරණීතිය උල්ලංඝණය වන ආකාරයට කටයුතු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් නිදහස් කරගැනීම සඳහාය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

