ජනාධිපතිවරණය 2024 – තැපැල් ඡන්ද 3වන දිනය අද
ජනාධිපතිවරණය 2024 ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනය ලෙස අද (06) සිදු කෙරේ.
සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ විය.
එමෙන්ම මෙම දින තුන තුළ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

