යාගි චීනය කළඹයි
සුළගේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවන යාගි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑන් දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
යාගි සුළි කුණාටුව වාර්තා අතරට එක්වී ඇත්තේ දශකයකින් පසුව හයිනෑන් දූපතට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසය.
අයහපත් කාලගුණය ආශ්රිත අනතුරු සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති පිරිස ලක්ෂ 4කට අධිකය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

