Latestදේශීය වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කළ යුතුයි September 10, 2024 cmn සියලුම වාහන හා ත්‍රී රෝද රථ වල අලවා ඇති අපේක්ෂකයන් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ ස්ටිකර් ඉවත් කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related Related Posts පොහොට්ටුව සුද්ද කළ යුතුයිපක්ෂයේ මතය හැර දමා වෙනත් න්‍යාය පත්රවලට කටයුතු කරන මන්ත්‍රීවරුන් පිළිබඳව දැඩි තීරණය ගැනීමට ශ්‍රී… රනිල් ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු 4දෙනාජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ. ප්‍රේමලාල් ජයසේකර,… 13 යනු ව්‍යවස්ථාවයි - එය ක්‍රියාත්මක කළ යුතුයි13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව කොටසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.…