ලංකාවට රන් පදක්කම් දෙකක්
ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඊයේ (11) ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි රන් පදක්කම සහ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව පිරිමි රන් පදක්කම මිනිත්තු 1.49.83කින් නිම කර අවිශ්ක ප්‍රනාන්දු හිමිකර ගත්තේය.කාන්තා රන් පදක්කම මිනිත්තු 2.10.17කින් නිම කර තරුෂි අභිෂේකා හිමිකර ගත්තාය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

