Latestක්‍රීඩාදේශීය

තවමත් අපි බංගලාදේශයට පිටුපසින්

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාපිටියේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ 2023 – 2025 ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්වී ඇත්තේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 07කට සහභාගි වී තරග 3ක් ජයගනිමින් ලකුණු 36ක් ලබාගනිමිනි.

ශ්‍රේණිගත කිරීමේ ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාව, තුන් වැනි තැන නවසීලන්තයත් සිවුවැනි තැන බංග්ලාදේශයට හිමි වී ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *