සීතා අරඹේපොලට ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍යධූරය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යධූරය දැරූ අරඹේපොල මහත්මියට එම ධූරයට අමතරව කාන්තා හා ළමා කටයූතු රාජ්‍ය අමාත්‍යධූරය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

