TNA සජිත්ට සහය දැක්වීම ආපස්සට ගනී
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සරකා බැලීමට තීරණය කර තිබේ.
පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි.
ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

