Latestදේශීය

තවත් රාජ්‍ය අමාත්‍යවරු 5ක් ඉවත් කෙරේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, ගීතා කුමාරසිංහ එසේ ඉවත් කල අයයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *