Latestදේශීය

ප්‍රේමදාසගේ පුතාට රට බාරදෙන්න – සජිත්

තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ බද්දේගම ජනරැලිය අමතමින් ඔහු ඒ බව පැවසීය.

“බය නැතුව මේ රටේ අනාගතය ප්‍රේමදාසගේ පුතාටයි මේ ටීම් එකටයි භාර දෙන්න. රටේ තාවකාලික භාරකාරත්වය ලබාදෙන්න. අපි සංවර්ධිත යුගයක් උදා කරනවා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *