ඔක් 12 ඇල්පිටිය පුංචි ඡන්දය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ඔක්තෝම්බර් 26 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම ඊයේ (12) දහවල් 12න් අවසන් වූ අතර එලෙස භාරගත් නාමයෝජනාවලින් පිළිගත් දේශපාලන පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝනා අවලංගු වී තිබේ.
එලෙස අවලංගු වී ඇති පිළිගත් දේශපාලන පක්ෂ වන්නේ ඩබ්ලිව්.වී ජගත් පුෂ්ප කුමාර විසින් බාරදුන් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා පත්‍රයයි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර පිළිගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

