වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සපුරා තහනම් – මැතිවරණ කොමිසම
ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් තම ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරනවා වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදුකර ඇති අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලුදෙනාගේම සහයෝගය මැතිවරණ කොමිසම වෙත ලබාදෙන ලෙසද එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
එම මාධ්‍ය නිවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

