Latestදේශීය

අපිට සැලැස්මක් තිබෙනවා – නාමල් රාජපක්ෂ

තමා ජනපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින්නේ සැලැස්මක් අතැතිව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) දහවල් මහියංගනය නගරයේ පැවති ජන රැලියකදීය.  

“මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ වෙනුවෙන් පෙනී සිටින ඔබේ නායකයා එක්ක මාතෘ භූමියේ ජය තහවුරු කරන්න මේ ලබාදෙන සහයෝගයට. අපට දැක්මක් හා සැලැස්මක් තියෙනවා. අපි හුදෙක් මැතිවරණ වලට බලය ලබා ගැනීමට හෝ ඉදිරිපත් වෙනවාට ඉදිරිපත් වන්නේ නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වන්නේ දිනන්න. දිනලා රට හදන්න. අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *