රංජිත් මද්දුමබන්ඩාර මැල්කම් කදිනල් රංජිත් අගරදගුරුතුමන්ට ලියයි
‘පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට සත්‍ය ලෙසම යුක්තියට ඉටුවේද’ යන ශීර්ෂය මගින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියක් සම්බන්ධව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් එම ලිපියේ තමාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව සඳහන් කරමින්, එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කාදිනල් තුමන් වෙත ස්තූතිය පළ කර ලිපියක් යොමු කර ඇත.
ජාතික ජන බලවේගයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා විසින් මෙම විකෘති කිරීම සිදුකරන බවත් මේ මොහොතේ කඩිනමින් එහි නිවැරදි කිරීම සිදුකිරීම ගැන සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සිය ගෞරවය සහ කෘතවේදීත්වය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් වෙත එම ලිපිය මගින් පළකර ඇත.
සම්පූර්ණ ලිපිය පහතින්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

