නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.එසේ නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනා මෙසේය.නායක ධනංජය ද සිල්වා , දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දින්ෂ් චන්දිමාල්,කමිදු මෙන්ඩිස්,ඕෂධ ප්‍රනාන්දු,සධීර සමරවික්‍රම,ප්‍රභාත් සූරියආරච්චි, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ,අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක යන ක්‍රීඩකයෝ වෙති.
තරගාවලියේ පළමු තරගය හෙට(18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

