Latestදේශීය

හොර ඡන්ද දඩය ලක්ෂ දෙකයි

වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කල හැකිය.

2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තරකර තිබේ.

මීට පෙර වංචනිකව ඡන්දය ප්‍රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500කි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *