Latestදේශීය

ඡන්දය සලකුණු කිරීමේදී කාබන් පෑන සහ පැන්සල භාවිතා කිරීම පිළිගන්නවා – මැතිවරණ කොමිසම

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කිරීමේදී කාබන් පෑන සහ පැන්සල භාවිතා කිරීම පිළිගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *