Latestදේශීය

ගනේමුල්ල සංජීව බන්ධනාගාරයේදී ජංගම දුරකථනය පොළොවේ ගසා විනාශ කරයි

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබේ.

එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණි.

එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නොමැත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *