Latestදේශීය

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ඇරඹේ

2024 ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම මේ වනවිට අවසන් වී තිබෙන අතර ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ද මේ වනවිට ආරම්භ කර තිබේ.

2024 ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයින් 17,140,354 ක් ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්ද සලකුණු කිරීම අද (21) සිදු කෙරිණි.

 ඒ අනුව 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීම අද පස්වරු 4.00 ට අවසන් කෙරිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *