දිස්ත්‍රික් මට්ටමෙන් ඡන්දය පාවිච්චි කළේ මෙහෙමයි
කැපී පෙනෙන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාර්තාවන අතර එය 80% බැගින් ද, පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට 78% බැගින් ද වාර්තා වේ.
මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.
මේ අතර අවම ඡන්ද ප්‍රතිශතය 68% කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා වේ.
ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින්.
* කොළඹ – 75%
* ගම්පහ – 80%
* කළුතර – 75%
* ගාල්ල – 74%
* මාතර – 76%
* හම්බන්තොට – 78%
* මහනුවර – 78%
* නුවරඑළිය – 80%
* මාතලේ – 79%
* රත්නපුර – 75%
* කෑගල්ල – 75%
* කුරුණෑගල – 75%
* පුත්තලම – 75%
* ත්‍රිකුණාමලය – 76%
* මඩකලපුව – 69%
* අම්පාර – 70%
* බදුල්ල – 73%
* මොනරාගල – 77%
* අනුරාධපුර – 75%
* පොළොන්නරුව – 78%
* යාපනය – 65%
* කිලිනොච්චිය – 68%
* මන්නාරම – 72%
* වව්නියාව – 72%
* මුලතිව් – 71%
@sinhala.adaderana.lk