Latestදේශීය

දිස්ත්‍රික් මට්ටමෙන් ඡන්දය පාවිච්චි කළේ මෙහෙමයි

කැපී පෙනෙන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාර්තාවන අතර එය  80% බැගින් ද, පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට 78% බැගින් ද වාර්තා වේ.

මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.

මේ අතර අවම ඡන්ද ප්‍රතිශතය 68% කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා වේ.

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින්.

* කොළඹ – 75%

* ගම්පහ – 80%

* කළුතර – 75%

* ගාල්ල – 74%

* මාතර – 76%

* හම්බන්තොට – 78%

* මහනුවර – 78%

* නුවරඑළිය – 80%

* මාතලේ – 79%

* රත්නපුර – 75%

* කෑගල්ල – 75%

* කුරුණෑගල – 75%

* පුත්තලම – 75%

* ත්‍රිකුණාමලය – 76%

* මඩකලපුව – 69%

* අම්පාර – 70%

* බදුල්ල – 73%

* මොනරාගල – 77%

* අනුරාධපුර – 75%

* පොළොන්නරුව – 78%

* යාපනය – 65%

* කිලිනොච්චිය – 68%

* මන්නාරම – 72%

* වව්නියාව – 72%

* මුලතිව් – 71%

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *