Latestදේශීය

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දිවයින පුරා ක්‍රියාත්මකයි

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන ලෙස ජාතික ජන බලවේගය පවසයි. ‌මෙම මැතිවරණයෙන් ඇත්ත ජන මතය තුළින් 9වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ජනතාවට ඇති අයිතිය සියලුදෙනා පිළිගත යුතු බවත් ඒ වෙනුවෙන් අද (21) දිනය පුරා ක්‍රියාත්මක NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන දිවයිනේ දිස්ත්‍රික් සියල්ලේම ක්‍රියාත්මක බවත් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අකලංක උක්වත්තගේ අත්සනින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා බාධා පමුණුවන ඕනෑම සිදුවීමක් පිළිබඳව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැකි දුරකථ අංක හරහා ඉක්මනින් දැනුම් දෙන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි. එම මාධ්‍ය නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි

ජනාධිපතිවරණ දිනයට අදාලව ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් විශේෂිත දුරකථන අංක කිහිපයක්

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය වෙනුවෙන් NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් විශේෂිත දුරකතන අංක කිහිපයක් නිකුත්කොට ඇත. එම දුරකථන අංක ඔස්සේ සහ WhatsApp සහ Email මගින්ද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා බාධා පමුණුවන ඕනෑම සිදුවීමක් පිළිබඳව NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැක.

කොළඹ – 0773426103
ගම්පහ – 0773428774
කළුතර – 0773426103
මහනුවර – 0773426103
මාතලේ – 0773428774
නුවරඑළිය – 0773428774
ගාල්ල – 0773428774
මාතර – 0773426103
හම්බන්තොට – 0773436505
යාපනය – 0773428774
කිළිනොච්චිය – 0773426103
මන්නාරම – 0773436505
වවුනියා – 0773426103
මුලතිව් – 0773428774
මඩකලපුව – 0773426103
දිගාමඩුල්ල – 0773426103
ත්‍රිකුණාමලය – 0773436505
කුරුණෑගල – 0773436505
පුත්තලම – 0773436505
අනුරාධපුර – 0773428774
පොළොන්නරුව – 0773426103
බදුල්ල – 0773428774
මොණරාගල – 0773436505
රත්නපුර – 0773436505
කෑගල්ල – 0773436505

Hotline – 011 2 796 388
WhatsApp – 077 7 284 895
Email – [email protected]

නීතීඥ අකලංක උක්වත්ත

මාධ්‍ය ප්‍රකාශක – ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *