ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර එය ඉතා සාමකාමීව සිදුවන බවයි වාර්තා වෙන්නේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related