2024 ජනාධිපතිවරණය – ඡන්දය විමසීම ක්‍රියාත්මකයි
ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර එය ඉතා සාමකාමීව සිදුවන බවයි වාර්තා වෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

