ආබාධ සහිත ඡන්දදායකයින් සදහා විශේෂ වැඩපිළිවෙලක්
ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.
එම නිවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

