Latestදේශීය

අනුර ජනාධිපති

9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා වූ මැතිවරණ ක්‍රියාවලිය අද(22) සන්ධ්‍යාවේ  අවසන් වූ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් 2024 ජනාධිපතිවරණ රාජකාරියේ නිමාව සනිටුහන් කරමින් 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ප්‍රකාශයට පත්කරන ලදි. ඒ ඡන්ද 5634915ක් ලබා ගනිමින් සහ දෙවන මනාපය ලෙස 105264ක ජන ප්‍රසාදයක් හිමිකර ගනිමින් මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකරගත් ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.

ජනාධිපතිවරණයේ ජය තහවුරු වීමෙන් අනතුරුව අනුර දිසානායක මහතා තම නිල ෆේස්බුක් ගිණුම හරහා පහත සටහන ජනගත කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *