ඇදිරිනීතිය දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ
අද(22) උදෑසන 6 දක්වා පනවා තිබුණු ඇදිරි නීතිය අද(12) දහවල් 12.00 දක්වා දීර්ඝ කර ඇත. ඇදිරිනීතිය ක්‍රියාත්මකවන කාලය තුළ මාර්ගය භාවිතා කිරීමට විශේෂ අනුමැතිය ලැබී ඇති ආකාරය පිළිබදව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුවත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

