අනුර ජනාධිපති ලෙස දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතටක පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.
එහි සජීවි විකාශය පහතින්
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

